ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සමග මේ වන විට පැවැත්වෙමින් තිබෙන තරගයේදි බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් විසින් වාර්තා රැසක් තැබීමට සමත්ව තිබෙනවා. එම වාර්තා පහතින්.....
* ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව.
* ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් ප්‍රථම ද්විත්ව ශතකය.
* ලෝක කුසලාන තරගාවලියක පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව. 16
ඒ අනුව කාසියේ වාසිය දිනාගෙන මේ වන විට පන්දුවට පහරදෙන බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම පන්දුවට 50ක් අවසානයේ කඩුලු 2 දැවී ලකුණු 372 රැස් කර ගැනීමට සමත් වූ අතර ක්‍රිස් ගේල් තරඟයේ අවසාන පන්දුවේදී දැවී ගියේය.ඒ වන විට ඔහු ලකුනු 215 රැස්කරගෙන සිටි අතර එම ඉනිමට 6 පහර 16 ඇතුලත් විය.