Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 07
399
Views

ආක්ෂේ කුමාර් හා කරීනා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘ගුඩ් නිවුස්’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමේ දිනය කල් ගිය බව එම චිත්‍රපටය නිෂ්පාදනය කළ නිෂ්පාදක කණ්ඩායම මාධ්‍යයට වාර්තා කර තිබේ. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය අත් හිටවනු ලැබුවේ කුමන පදනමක් මතද යන්න මේ වනවිටත් වාර්තා නොවන අතර, නිළ නොළත් වාර්තා සඳහන් වන්නේ ආක්ෂේ කුමාර්ගේ ‘කේසාරි’ හා ‘මිශන් මංගල්’ චිත්‍රපට අති සාර්ථක වීම නිසා ආක්ෂේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම කල් ගත කේරු වු බවය.

2009 වසරේ තිරගත වූ ‘කොම්බැක්ට් ඉෂ්ක්’ චිත්‍රපටයෙන් පසුව කරිනා හා ආක්ෂේ චිත්‍රපටයක පෙනී සිටින පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක් වන අතර, මෙහි ඔවුන් සමගින් කියාරා අද්වානිද රංගනයෙන් දායක වෙයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top