Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 06
1,629
Views
වයස අවුරුදු 73 ක කාන්තාවක් නිවුන් දරු දෙදෙනෙකු බිහි කිරීමේ පුවතක් ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

එම නිවුන් දරුවන් සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

දරු උපතින් පසු මාධ්‍ය හමුවේ මව ප්‍රකාශ කර ඇත්තේ 82 හැවිරිදි වියේ පසු වූ තම ස්වාමි පුරුෂයා සහ තමන් විවාහ වූ දින පටන් දරුවන් අපේක්ෂාවෙන් පසුවුව ද මෙම නිවුන් දරු උපත සිදුවනතුරු එය සැබෑ නොවුනු බවයි.

2016 වසරේදී ද 70 හැවිරිදි කාන්තාවක් පිරිමි දරුවෙකු බිහි කිරිමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වුණා.

Image result for 73 year old twins

Image result for 73 year old twins
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top