Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 06
396
Views
නවසීලන්තයට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් ලෙස කුසල් ජනිත් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

දෙවන විස්සයි විස්ස තරඟයේදී ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් මෙන්ම ෂෙහාන් ජයසුරිය ද මෙම තරඟයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ වෙනුවට ලහිරු මධුෂංක ද අද තරඟය සඳහා එක්වනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top