Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 06
361
Views
ලොවක් ආදරය කල සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් තමයි ලයනල් මෙසී කියන්නේ. තම ජනප්‍රියත්වය , දක්ෂතාව සහ හැකියාව නිසාම ලොව පුර ප්‍රේක්ෂකයින්ගේ ඉමහත් ආදරය දිනාගැනීමට සමත්ව තිබෙනවා.

මෙම සුපිරි අජන්ටිනා ජාතික සුපිරි තරුව තම ජිවිතයෙන් වැඩි කාලයක් ක්‍රීඩා කලේ සුපිරි බාර්සිලොනා කණ්ඩායමටයි.

ලොව සිටි ජනප්‍රිය පාපන්දු තරු රැසක් ක්‍රීඩා කල මෙම කණ්ඩායමෙන් ඉවත් වීමට මෙම සුපිරි තරුව මේ වන විට සුදානම් වන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

කෙසේවෙතත් මේ පිලිබදව නිල ප්‍රකාශයක් තවමත් ඔහු විසින් ප්‍රකාශ කර නොතිබෙන බවයි සදහන් වන්නේ.

Image result for lionel messi


Image result for lionel messi

Image result for lionel messi


Image result for lionel messi

Image result for lionel messi

Image result for lionel messi

Image result for lionel messi

Image result for lionel messi

Image result for lionel messi

Image result for lionel messi

Image result for lionel messi

Image result for lionel messi
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top