Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 06
845
Views
නිකි මිනාජ්  කියන්නේ සංගීත ලොවේ සිටින දැවැන්ත චරිතයක් .

මියුරු කටහඩ මෙන්ම තම සරාගී ශරීරයෙන් ලොවක් වසඟයට ගත්  මෙම සුරූපි  තාරකාවිය ගැන ලෝකයේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

එහෙත් මේ දිනවල ඇය පිලිබදව ලෝකයේ කතාවෙන අලුත්ම ආරංචිය ගැන තමයි අපි දැන් කියන්න යන්නේ .

ඒ තමයි සංගීත ලොව දැඩි කතාබහකට ලක්වුණු මෙම සුරූපි  තාරකාවිය තම පෙම්වතා සමඟ අලුත් ජිවිතයක් ආරම්භ කිරීමට සුදානම් වන බවයි .

 මේ පිලිබදව ඇය  මේ වනවිටත් නිල වශයෙන් නිවේදනය කර තිබෙන අතර කෙසේවෙතත් ඇයගේ නික්ම යාම සම්බන්ධයෙන් ඇගේ ප්‍රේක්ෂකයින් දැඩි කණගාටුවකට පත්ව තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ .

Image result for nicki minaj

Image result for nicki minaj

Image result for nicki minaj

Image result for nicki minaj

Image result for nicki minaj

Image result for nicki minaj
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top