Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 06
1,923
Views
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසූවේ නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ද දැනුවත් කර ඇති බවයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top