Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 05
1,394
Views
ලෝකයේ දැඩි කතාබහකට ලක්වන ප්‍රධාන ස්ථානයක් තමයි බ්‍රිතාන්‍ය රජ මාලිගාව කියන්නේ . 

ඉතින් කාලෙන් කාලෙට මෙම රජමාලිගාවේ නිකුත් වන පුවත් නිසා ලෝකයේ දැඩි අවධානයක් එහි සාමාජිකාවන් සහ සාමාජිකයින්ට හිමිව තිබෙන අතර එහි අලුත්ම සිද්ධියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

එනම් එලිසබෙත්  මහා රැජිණ  විසින් නිවාඩුවක් ගත කිරීම සදහා හැරී  සහ මේගන්ට Balmoral මාලිගාවට පැමිණීම සදහා කල ආරාධනාව  මෙම ආදරණිය යුවල විසින් ප්‍රතික්ෂේප කර තිබීමයි .

කෙසේවෙත්තත් තවමත් මාස 4ක් වියෙහි පසුවන ඔවුන් ගේ පුත් කුමරු වන ආර්චි  බාල වියෙහි පසුවන බැවින් මෙලෙස ඔවුන් එම ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top