Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 25
268
Views
ඉදිරි ජනාධිපතිවරණය සදහා රෙද්ද බැනියම අදින පුද්ගලයෙකු අනිවාර්යෙන් ඉදිරිපත් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. 

කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කළා. 

කුමාර වෙල්ගම මහතාගේ මෙම ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් ප්‍රේම්ජයන්ත් මහතා අද ප්‍රතිචාර දැක්වුවා. 

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්සයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අදහස් පළකළා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top