Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 February 20
1,155
Views
පන්නිපිටියේ පිහිටි නිවසකදී නවක වදය ඉවසාගත නොහැකිව සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියක් ගෙල වැළලාගෙන මියගොස් ඇති පුවත පසුගියදා මාධ්‍ය තුළින් ප්‍රචාරය වුණා.
එස් එස් අමාලි චතුරිකා නැමැති මෙම සරසවි සිසුවිය මියයන විට 23 වන වියෙහි පසු වුණා.මෙම හදිසි මියයෑම හේතුවෙන් ඇගේ පෙම්වතා මෙන්ම මිතුරු මිතුරියන් රැසක්ද ඉමහත් කම්පාවට පත් වුණා.

මෙයින් ඉමහත් කම්පාවට පත්වුණු ඇයගේ පෙම්වතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සංවේදි අයුරින් අදහස් දක්වාද තිබුණා..එහි සඳහන් වූයේ..

මම ඔයාට හැමදාමත් ආදරෙයි,මට ඔයාව නැතිවුණා,මතු උපදින ආත්මයේදී අපි නැවත හමුවෙමු,මම මග බලාගෙන ඉන්නවා ආයෙත් ඔයාව මුණගැහෙනකම්,ඔබට නිවන් සැප ලැබේවා..... යනුවෙනුයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top