Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 24
786
Views

රුසියානු රජය විසින් පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් දි‍යත් කර තිබෙනවා.

මෙම නාවික යාත්‍රාව Murmansk ආක්ටික් වරායේ සිට Chukotka දක්වා කි.මී. 3000 ගමන් කිරීමට නියමිත වනවා.

Rosenergoatom න්‍යෂ්ටික ආයතනය සඳහන් කරන ආකාරයට මේ මගින් තෝරා ගත් ස්ථාන සඳහා බලශක්තිය සැපයීමට නියමිතයි. විශේෂයෙන්ම Chukotka හි පිහිටි පතල් කර්මාන්ත සංකීර්ණයට අවශ්‍ය බලය සැපයීමට මෙය ප්‍රධාන වශයෙන් උපයෝගී කරගනු ඇති.

කෙසේ වෙතත් කර්කශ දේශගුණික විපර්යාසයන් පවතින කාලයක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අතිශය අවදානම් ක්‍රියාවලියක් ලෙස Greenpeace  සංවිධානය පෙන්වා දෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top