Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 24
178
Views
ආනමඩුව - නවගත්තේගම මාර්ගයේ මැරුන්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඊයේ (23) පස්වරුවේ මේ අනතුර සිදුව ඇතිබවයි අප වාර්තාකරු සදහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ මැරුන්ගොඩ ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙක්.

අනතුර සම්බන්ධයෙන් ආනමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top