Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 23
1,159
Views

පසුගිය වසරේ ජුලි මාසයේ දී රුසියානු සහෝදරියන් තිදෙනෙක් නින්දේ සිටි තම පියාට පහර දී ඝාතනය කර තිබුණා.

මිය ගිය පුද්ගලයා වසර ගණනාවක් තිස්සේ තම දියණියන් තිදෙනා ශාරීරික සහ මානසික වශයෙන් අපයෝජනයට ලක් කර ඇති බව වාර්තා වනවා.

මනුෂ්‍ය ඝාතන සම්බන්දයෙන් චෝදනා එල්ල වීමත් සමග ඔවුන්ට සිදු වන්නේ කුමක්ද යන්න ගැන රුසියාවේ බොහෝ පිරිසකගේ අවධානය යොමු වී තිබුණා.

එරට වැසියන් 300 000 පමණ පිරිසක් මෙම තරුණියන්ට නිදහස ලබා දෙන මෙන් ඉල්ලා පෙත්සමක් ද ඉදිරිපත් කොට තිබෙනවා.

57 හැවිරිදි මෙම පියා දිනක් ගම්මිරිස් කුඩු ඉසිමින් දියණියන්ට පහර දී ඇති අතර එදින රාත්‍රියේ දියණියන් තිදෙනා පිහියක් සහ පොරොවකකින් තම පියාට පහර දී තිබෙනවා. ඔහු ගේ මෘත ශරීරයේ පිහි ඇණුම් 30කට වඩා සොයා ගෙන තිබුණා.

මානව හිමික ක්‍රියාකාරීන් පවා ඔවුන් චූදිතයන් නොව වින්දිතයන් ලෙස සලකා නිදහස හිමි විය යුතු බවට බල කලද ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වලින් ආරක්ෂා විය හැකි ආකාරයේ නීති රුසියාවේ ක්‍රියාත්මක නොවන බව දැන ගන්නට ලැබෙනවා.

Image result for father raped three sisters

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top