Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 23
605
Views
අඩි 650ක් උසින් තිබු දොඹකරයක වැඩ දැමු සුපිරි වීරයා 

පොළව මට්ටමේ සිට අඩි 650ක් උසින් සවි කර තිබු දොඹකරයක වැඩ දාන්න ගිය සුපිරි තරුණයෙක් පිලිබදව පැරිස් නුවරින් වාර්තාවෙනවා.

ඔහු නමින් Adam Lockwood වන අතර ඔහු විසින් මෙම දොඹකරයේ එක පැත්තක් එල්ලී කළ මෙම අපූරු ක්‍රියාව නිසාම ඔහු පිලිබදව ලෝකයේ මෙන්ම අන්තර්ජාලයේද දැඩි ලෙස කතාබහකට ලක්වී තිබෙනවා.

ඔහුගේ මෙම සුපිරි ක්‍රියාවේ ගත් අපූරූ ඡායාරූප කිහිපයක් තමයි මේ .


Image result for Adam Lockwood crane

Image result for Adam Lockwood crane

Image result for Adam Lockwood crane

Image result for Adam Lockwood crane

Image result for Adam Lockwood crane

Image result for Adam Lockwood crane
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top