Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 23
957
Views
වාහන සොරාගන්නට පැමිණි පුද්ගලයින්ගෙන් තම තුන් හැවිරිදි පුතු බේරා ගත වීර කාන්තාවක් පිලිබදව විදෙස් මාධ්‍ය අවධාරණය කරනවා.

Birmingham ප්‍රදේශයෙන් වාර්තා වන මෙම පුවත පිලිබදව වැඩිදුරටත් සදහන් වන්නේ, සොරු කණ්ඩායමක් මෙම කාන්තාව පැද යමින් තිබු වාහනය සොරා ගැනීමට යාමේදී මෙම කාන්තාව ඔවුන් සමඟ සටන් කර වාහනයේ සිටි තම 3 හැවිරිදි ආදරණිය පුතු, වාහනයත් සමඟ බේරා ගැනීමට සමත් වී තිබෙන බවටයි .

කෙසේවෙතත් මෙම පුවත වාර්තාවීමෙන් පසු මෙම වීර කාන්තාව පිලිබදව ලෝකයේ දැඩි අවධානයක් යොමු වී තිබුණු බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.



 Police are now hunting the three masked men
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top