Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 23
679
Views
ගල්කිරියාගම පහමිණියාගම සිරිසදහම් උපදේශණ මධ්‍යස්ථානාධිපති කාලීන ධර්ම දේශක පුජ්‍ය කාගම සිරිනන්ද හිමියන් රිය අනතුරකට ලක්ව තිබෙනවා.

ඊයේ (22) පස්වරුවේ උන්වහන්සේ වැඩම කළ කැබ්රථය මැල්සිරිපුර අඹන්පොල ප්‍රදේශයේදී මාර්ගයේ ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලබා ඇති කාගම සිරිනන්ද හිමියෝ හා කැබ්රථයේ රියදුරු ප්‍රතිකාර සදහා කුරුණැගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

ගොකරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශය මගින් අනතුර සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top