Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 22
178
Views
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතන සිද්ධින් ඇතුලූ සිද්ධීන් 5 ක විමර්ශන වාර්තාව වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයාට යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා. 

මෙම වාර්තාව හෙට හෝ ඊට පෙර ලබාදෙන ලෙසටයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට මීට පෙර දැනුම්දී තිබුණේ. 

ඒ අනුවයි මෙලෙස සකස් කළ විමර්ශන වාර්තාව වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපති දප්පුල ද ලිවේරාට යොමුකර ඇත්තේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top