Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 22
1,140
Views
කොළඹ නගරයේ මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. 

ඒ අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. 

මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවයෙන් මිනිත්තු 9 කට අඩු කාලයකදී අදාළ ගමනාන්තයට ළඟාවිය හැකි අතර, ප්‍රවර්ධන කටයුත්තක් ලෙස මෙම සේවය මුල් මාසය තුළදී මගී ජනතාවට නොමිලේ ලබාගැනීමට අවස්ථාව සැළසෙනවා. 

මෙහි ප්‍රවාහන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකරන බවයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top