Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 22
978
Views
‘රොක්’ යන නමින්, ඇමෙරිකන් රෙස්ලිං පිටිය හරහා හොලිවුඩයට පිවිසි අද වනවිට අංක එකේ ක්‍රියාදාම නළුවකු ලෙස ප්‍රසිද්ධියට පත් ඞ්වේන් ජොන්සන්, ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතිය ලෝරන් හෂියාන් සමඟ පසුගියදිනක විවාහ වුනා.

ඉතා චාමෙට හවායිහිදී පැවැත්වුනු මෙම මංගල උත්සවය 47 හැවිරිදි ජොන්සන්ගේ දෙවැනි විවාහය වූ අතර මෙම විවාහය නිසාම ඔහුගැන ලෝකයේ දැඩි ලෙස කතාබහ කරන්නට පටන් ගත්තා .

එම උණුසුම වැඩි කල් යාමට මත්තෙන් රොක් ගැන නැවතත් ලෝකගේ අවධානය යොමු වී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ .

ඒ ලොව අධික මුදලක් අය කරන නළුවන් අතරින් ප්‍රථම ස්ථානයට පැමිණ තිබීමයි . 

ලොව වඩාත්ම ජනප්‍රිය ප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන ඔහු Jumanji චිත්‍රපටිය නිසාම ලෝකයේ වැඩි ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් වුනා.

වැඩිම මුදලක් අය කරන සුපිරි නළුවන්ගේ ලැයිස්තුව පහතින් 

10. Will Smith

Earnings: $35 million

9. Paul Rudd

Earnings: $41 million

8. Chris Evans

Earnings: $43.5 million

6. Adam Sandler (tie)

Earnings: $57 million

6. Bradley Cooper (tie)

Earnings: $57 million

5. Jackie Chan

Earnings: $58 million

4. Akshay Kumar

Earnings: $65 million

3. Robert Downey Jr.

Earnings: $66 million

2. Chris Hemsworth

Earnings: $76.4 million

1. Dwayne Johnson

Earnings: $89.4 million


Image result for Dwayne Johnson topped the list of highest paid actors

Image result for Dwayne Johnson topped the list of highest paid actors

Image result for Dwayne Johnson Jumanji

Image result for Dwayne Johnson wedding
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top