Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 22
890
Views
අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පුහුණුවීම් අතරතුර පැරෂුටය ක්‍රියාත්මක නොවීම නිසා යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු පෙරේදා ජීවිතක්ෂයට පත්වුණා.

එම නිලධාරියා සමඟ පුහුණුවීම්වලට එක්ව සිටි ලාන්ස් කෝප්‍රල් හර්ෂ කුමාර අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත මෙලෙස අදහස් පළ කළා.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ කුඩා ඔය යුද හමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ බලලත් නිලධාරි එච්.එච්.ඒ. චම්පික කුමාරසිරි නමැති නිලධාරියායි.
 
චමින්ද කුමාරසිරි, කිරින්ද පුහුල්වැල්ල, ඕවිටිගම උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මියගිය හමුදා නිලධාරි චම්පික කුමාරසිරිගේ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහ රෝහලේදී පැවැත්වුණු අතර එහිදී විවෘත තීන්දුවක් ලබාදෙමින් ඔහුගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top