Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 20
370
Views
දකුණු ඉන්දිය නළුවෙකු ලෙස අදටත් බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් ආදරය කරන ජනප්‍රියතම සිනමා නළුවෙකු වන මහේෂ් බාබු මේ දිනවල කාශ්මිරයේ රැඳි සිටින බවට තොරතුරු වාර්තා වේ. ඒ අනිල් රවීපෝඩි විසින් අධ්‍යක්ෂණය කරන Sarileru Neekevvaru චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහාය.

ඔහු කාශ්මිරයේ රූපගත කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. Sarileru Neekevvaru චිත්‍රපටයේ මහේෂ් බාබු යුදහමුදා සෙබළෙකු ලෙස පෙනි සිටින අතර, රශ්මිකා මන්දෝනා හා නවක නිළි විජයශාන්ති ඔහු සමගින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබයි. චිත්‍රපටය ලබන වසරේ ජනවාරි 20 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය.

Image result for sarileru neekevvaru

Image result for sarileru neekevvaru
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top