Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 20
382
Views
අම්පාර - උහන ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු හදිසියේ ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

අද පෙරවරුවේ ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක මෙම යුද හමුදා සෙබලා නිරතව සිටි බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ. 

එලෙස පුහුණුවේ නිරතව සිටියදී පැරෂුටය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ඔහු බිම ඇද වැටී තිබෙනවා. 

ඉන් බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබලා රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූ බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top