Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 20
181
Views
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ සහ නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් පන්දු යැවීමේ නීති විරෝධී බවට යලිත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. 

මේ අනුව ඔවුන් දින 14 ක් ඇතුළත ඔවුන් පන්දු යැවීම් ඉරියව් පිළිබඳ පරීක්ෂණයකට යොමු විය යුතුයි. 

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයෙන් අනතුරුව විනිසුරුවන් විසින් ඔවුන් දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව මෙලෙස සැක මතු වී චෝදනා එල්ල කරනු ලැබ තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top