Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 20
1,576
Views
මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී තිබෙන්නේ  Sulhamstead, Berkshire ප්‍රදේශයේදීය. Harper සහ Lissie කියන්නේ තම ජිවිතයේ වැදගත් සංදිස්ථානයක් පසුකිරීමට සුදානම් වූ අපූරු ආදරවන්තයින් දෙදෙනෙක් . තම විවාහයෙන් පසු මධුසමය ගත කිරීමට සියල්ල සුදානම්  කර තිබියදී Harper ට අත්විදීමට සිදුවූ අවාසනාවන්ත ඉරණම ගැනයි දැන් අපි කියන්න යන්නේ .

වයස අවුරුදු 28 හැවිරිදි harper දිනක්  ගෙවල් බිදීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යාමේදී අනතුරකට ලක්වීමෙන් මියගොසින් තිබෙනවා .

ඉතින් මෙම මරණය සම්බන්දයෙන්  මේ වන විට 20 හැවිරිදි  Jed Foster නම්වූ පුද්ගලයකු සක පිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර හදිසියේම සිදුවූ තම සැමියාගේ මරණය සම්බන්ධයෙන් lissie  දැඩි ලෙස කණස්සල්ලට පත්ව තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .



















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top