Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 19
1,528
Views
අරියානා ග්‍රන්ඩේ කියන්නේ ලොවක් ආදරය කරන ලොව පුරා ප්‍රේක්ෂකයින් රැසක් සිටින දක්ෂ ගායිකාවක්.

ලොව ප්‍රචලිත ජනප්‍රිය ගීත රැසකට හිමිකම් කියන ඇය පිලිබදව කතාවන අලුත්ම පුවතක් ගැනයි දැන් අපි කියන්න යන්නේ . ඒ තමයි ය තම අලුතම නිෂ්පාදනයක් මෑතකදී ලෝක වෙළඳපොළට හදුන්වා දී තිබෙනවා. 

සුවද විලවුන් නිෂ්පාදනයක් වන මෙය හදුන්වා දීමේදී  ඇය විසින් රෝස පැහැති  ඇදුමකින් සැරසී  තිබෙන අතර අගේ මෙම අලුත්ම නිෂ්පාදනය ලොව පුරා වඩාත් ප්‍රචලිත වී ඇති බවටයි සදහන් වන්නේ . 

එම අපූරු  මොහොතේ ගත ඡායාරූප කිහිපයක් තමයි මේ .

No time to rest: She may be on her Sweetener World Tour but Ariana Grande still found time to share her new fragrance, Thank U Next, with her 162 million loyal Instagram fans on Sunday

Rosey glow: The 26-year-old showed off her slender body in a pink bra and matching briefs as she held a bottle of the scent, named after her latest album

Interesting look: The scent, her seventh, appeared to be emerging from a white broken heart

New one: Thank U Next, which appears to be emerging from a boken heart, is Ariana's seventh fragrance after Ari, Sweet Like Candy, Sweet Like Candy Limited Edition, Moonlight and Cloud
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top