Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 19
1,443
Views
ලොව සිටින දක්ෂ සුරූපි ගායිකාවක් තමයි රිහානා කියන්නේ . ජනප්‍රිය ගීත රැසකටම හිමිකම් කියන්නට සමත් වන ඇය 
ප්‍රසිද්ධ ගායක ගායිකාවන් රැසක් සමඟ වැඩ කටයුතු කර තිබෙනවා .

එමෙන්ම ඇය තවත් බොහෝ ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින බැවින් ඇයගේ වත්කම්ද ඉහළ නැංවීමට සමත්ව තිබෙනවා .

ෆෝබ්ස් සඟරාව පවසන පරිදි රිහානා ලෝකයේ ධනවත් ම සංගීතවේදිනිය බවට පත්වී සිටිනවා .

තම සංගීතයෙන් ලොවක් වසඟකරන්නට සමත් වුන ඇයගේ සරාගී ඡායාරූප කිහිපයක්ම මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා. 

ඉන් කිහිපයක් තමයි මේ .








Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top