Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 19
1,401
Views

ජස්ටින් බීබර් කියන්නේ ලොවක් ආදරය කරන විශේෂයෙන්ම තරුණියන්ගේ සිහින කුමරා වූ ජනප්‍රිය ගායකයෙක් . කලක් සිට බීබර්ගේ සහ සෙලිනා ගෝමස් අතර පැවතුණු ප්‍රේම සම්බන්දය දෙදරා යාමත් සමඟ බීබර් Hailey Baldwin සමග නව ජිවිතයක් ආරම්භ කිරීමට තීරණය කර තිබුනා . 

එමෙන්ම කාලයත් සමඟ මෙම සම්බන්ධතාවය මල්පර දරමින් දෙදනාගේ විවාහ ගිවිසගැනීම සිදුවූ අතර සැප්තැම්බර් මාසයේදී විවාහ මංගල්‍යය සිදුවීමට නියමිත බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ . 

කෙසේවෙතත් සිවු වරක්ම කල්ගිය මෙම සුපිරි විවාහ මංගල්‍යය සැප්තැම්බර් මාසයේදී සිදුවේදැයි කියා ලොවම බල සිටින්නේ දැඩි අවධානයකිනි.

ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන මෙම අපූරු යුවළගේ සුන්දර ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයේ දැඩි කතාබහකට ලක්වෙන අතර එම අපූරු ඡයාරුප තමයි මේ .

    

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top