Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 19
562
Views
පොළව මට්ටමේ සිට අඩි 5000ක පිම්මක් පැරෂුටයෙන් පියාසර කිරීමට ගිය පුද්ගලයෙකුට අතරමඟදී තම පැරෂුටය පාලනය කර ගැනීමට නොහැකිව අනතුරකට ලක් වූ පුවතක් පිලිබදව විදෙස් මාධ්‍ය සදහන් කරනවා .

මෙම අනතුරෙන් ඔහුට තම දිවි බේරා ගැනීමට හැකිවී තිබෙන බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .

ඊස්ට්බර්න් ප්‍රදේශයේ සිට පැරෂූට් කණ්ඩායමක් මෙලෙස අඩි 5000කට උසින් පියාසර කිරීමට සුදානම් වී තිබෙන අතර එම කණ්ඩායමේ අනිකුත් සාමජිකයින් තම පැරෂුටය මුහුදට ගොඩබස්වා තිබෙනවා .

තවදා මෙම සිදුවීම 35 හැවිරිදි වියෙහි පසුවන Daniel Blocksidge නමැති පුද්ගලයකුගේ කැමරාවේ පටිගත වී තිබෙන බවටයි අනාවරණය වන්නේ .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top