Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 19
491
Views
ලෝකයේ රන් මිල ඊයේ (18) දිනය වනවිට තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, රන් අවුන්සයක මිල වාර්තා වී තිබුණේ ඇ.ඩො.1,513ක් ලෙසිනි.

පසුගිය මාස 6ක කාලය තුළ ලෝකයේ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් පෙන්වන අතර, එය 15%කට ආසන්න වර්ධනයකි.

ආයෝජකයන් රන් මිලදී ගැනීම ඉහළ යාම හේතුවෙන් ඉල්ලුම වැඩිවීම මෙසේ රන් මිල ඉහළ යෑමට හේතුව බව කියැවෙයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top