Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 19
261
Views

තම ආහාරය පිළි ගැන්වීමට ප්‍රමාද වූ නිසා උරණ වූ පාරිභෝගිකයෙක් පැරිසියේ අවන්හලක සේවකයෙක්ට වෙඩි තබා ඇති බව වාර්තා වනවා. අදාල වෙඩි තැබීමෙන් වේටර්වරයා ජීවිතක්ෂයට පත් වුනා.

වෙඩි තැබීම කල පුද්ගලයා එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර පොලිසිය ඔහු අල්ලා ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබෙනවා.

උරහිසට වෙඩි වැදී සිටි 28 හැවිරිදි වේටර්වරයා සිද්ධිය වූ ස්ථානයේදීම මරණයට පත් වුනා.

Image result for france waiter died

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top