Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 19
293
Views
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් දෙදෙනෙකු ආනමඩුව - ආඬිගම නගරයේ වෙළඳසැලකට පැමිණි අවස්ථවේ  බීමතින් සිටි පුද්ගලයෙකු හාදුවක් ඉල්ලා ඇති අතර දරුවන් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඊට උරණවූ බීමත් පුද්ගලයා දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන ආකාරයයි මේ.

අසළ සිටි පුද්ගලයන්ටද මෙම පුද්ගලයා පහර දී ඇති අතර ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම මන්දගාමී බවට මව්පියන් චෝදනා කරනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top