Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 16
680
Views
මතභේදයට තුඩු දී ඇති අවුරුදු 70 ක් වයසැති ටිකිරි නමැති වයෝවෘධ ඇතින්න මහනුවර දළදා පෙරහරට යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වනජිවි අමාත්‍ය ජෝන් අමරතුංග අදාළ අංශ වෙත නියෝග කර තිබෙනවා. 

එම ඇතින්න සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් වූ ඡායාරූපවලට අනුව, ඇගේ සිරුරේ තත්ත්වය ඉතා අයහපත් බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

එසේම, මෙම ඇතින්න ඊයේ දිනයේදී ඇද වැටී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් ඇතින්ගේ තත්ත්වය පරීක්ෂා කර බලා වහා ප්‍රතිකාර කරන ලෙස ද, අමාත්‍යවරයා වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top