Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 16
1,525
Views
ඇමෙරිකානු නිරූපන ක්ෂේත්‍රයේ තාරකාවක් වන කිම් කාඩේෂියන්ගේ සොහොයුරියක වන කයිලි ජෙනර් 20වන විය තරම් අඩු වයසකදී ඇමරිකානු ඩොලර් මිලියන 900 කට පමණ හිමිකම් කියනවා .

සමාජ ජාල තරුවක් වන කයිලි "ස්වෝත්සාහයෙන් දියුණු වූ ලොව ලාබාලතම ප්‍රකෝටිපතියා" බවට  මේ වන විටත් පත්ව තිබෙන අතර  කාඩේෂියන් පවුලේ ලාබාලතම සාමාජිකයා වන කයිලි විලාසිතා සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නීය.

පසුගිය දිනක තම 22 වන උපන්දිනය අති උත්කර්ෂණීය ලෙස සැමරූ  කයිලි, දෙවන වරට මව් පදවියටත් සුදානම් වන බවට විදෙස් මාධ්‍ය පවසනවා.

තම ආදරණිය සැමියා මෙන්ම පවුලේ සාමාජිකයින් සමඟ මේ වන විට  යුරුපයේ විනෝද සංචාරයක නිරත වන කයිලිගේ නවතම ඡායාරූප  කිහිපයක් තමයි මේ..........

      
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top