Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 16
459
Views
ලෝකයේ සිටින ජනප්‍රියතම පොප් ගීත රැසකට හිමිකම් කියන දක්ෂ ගායකයෙක් තමයි Ed Sheeran කියන්නේ .මෙම ජනප්‍රිය ගීත නිසාම ලෝකයේ ප්‍රේක්ෂකයින් රැසක් ඔහුට ආදරය කරන අතර එම නිසාම කාලයත් සමඟ තම ජනප්‍රියත්වය වැඩි කරගැනීමට ඔහුට හැකි වී තිබෙනවා . ඉතින් අපි දැන් කියන්න යන්නේ මේ දිනවල අන්තරජාලයේ සැරිසරන ඔහුගේ ඡායාරූප කිහිපයක් පිලිබදවයි .

වයස අවුරුදු 13දී ඔහු විසින් අයර්ලන්තයේ වීදිවල ගීත ගායනා කරන සුන්දර ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා . ඉතින් කුඩා කාලයේ වීදි වල ගීත ගයනා කල ඔහු අද ලෝකයේ දැවැන්ත චරිතයක් බවට පත්වෙලා තිබෙනවා . මෙම සොදුරු ගායකයාගේ එම අපූරු ඡායාරූප කිහිපයක් තමයි මේ .

    
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top