Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 15
1,965
Views
ලෝකයේ පවතින චිත්‍රපටිවලින් වැඩි අවධානයකට ලක්වුණු චිත්‍රපටි තමයි වැඩිහිටි චිත්‍රපට කියන්නේ . 

ඉතින් මෙම වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපටි රංගනයෙන් දායකත්වය වූ සුරූපි නිලියක් තමයි මියා කලීෆා කියන්නේ .

ඉතින් බොහෝ වැඩිහිටි චිත්‍රපටිවල රඟපෑ මෙම සුරූපි නිලිය ඉස්ලාමීය රාජ්‍යයයේ (ISIS) මරණ තර්ජන මැදපවා රඟපෑවත් ඇයට උපයාගත් ගත හැකි මුදල ඇමරිකානු ඩොලර් 12,000ක් පමණක් බවට ඇය සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා .

තමන් ඩොලර් මිලියන ගණනක් උපයන බව ප්‍රේක්ෂකයින් සිතා සිටියත් සිදුවූ මානසික පීඩනය, අනවශ්‍ය අවධානය තම ජීවිතයට විශාල බලපෑමක් සිදු වූ බවටයි ඇය වැඩිදුරටත් පවසා තිබෙන්නේ .





Image result for miya khalifa

Image result for miya khalifa

Image result for miya khalifa

Image result for miya khalifa

















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top