Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 15
1,983
Views
සේමිණි යළි දකින්න ලැබෙන්නේ කවදාද කියලා ඇහුවොත්?‘

‘ම්... කරපු ඉතාමත් හොඳ චිත්‍රපට දෙකක් එන්න තියනවා. ටෙලි නාට්‍ය පැත්තට නැඹුරුවක් නම් දැන් ඇත්තෙම නැහැ.‘

‘සේමිනිගේ මිලත් හරි ඉහළයි ලු නේද?‘

‘අය කිරීම් ඉහළයි.. ඔව් ඒක ඇත්ත. හැබැයි හිතට දැනෙන රඟපෑමක් නම් සතපහක් නොගෙන මං රඟපානවා.‘

‘ධම්මික කියනවාලූ නේද ආයෙත් එයාට එයාගේ බිරිඳ ලැබිලා ඉන්නවා කියලා.‘

සිනාසෙමින්. ‘ඔව් ... මම නිළියක් වූණේ විවාහ වුණාට පසුනේ. ඒ කාලේ වැඩ වැඩිවීම සමඟ ඔහුට මාව නැතිවුණා වාගේ දැනෙන්න ඇති. දැන් ආයේ විවේකීව ගෙදරට වෙලා ඔහුගේ වැඩ පළ බලාගෙන ඉන්න නිසා ධම්මික එහෙම කියනවා.‘

‘අවංකව සේමිණි කියන්න... ඔබ කැමැති නිළි ජීවිතයට ද? පවුල් ජීවිතයට ද?‘

‘පවුල් ජීවිතයට ...එය විසිරිලා ගිහින් ලොව හොඳම නිළිය වූවත් මට නම් වැඩක් නෑ. ඇත්තටම මම ජීවිතය ජය අරන් තියෙනවා.‘

‘දැන් දුව කොහොමද..?‘

‘කෙල්ලට දැන් අවුරුදු 18ක්. එයා බුද්ධිමත් දරුවෙක්. වැඩිදුර අධ්‍යාපන වැඩ සඳහා දුව ළඟදී විදේශ රටකට යාවි... සමහර විට... ඔව්... ගොඩාක් වෙලාවට අපිත් දුව සමඟ රට යයි.‘

‘මට අත්තිමට මෙහෙම හිතෙනවා. මොනදේ වුණත් සේමිණි ඉන්නේ සිනහව අතරින් කියලා...‘

‘සහතික ඇත්ත... චිත්‍රපට ..ටෙලි නාට්‍ය.. සම්මාන... ඇතත්, නැතත්... ඉන්න උත්සාහ කරන්නෙත් සිනහව අතරින්ම තමා.... මොකද මට ලෝභ හිතෙන තරම් ලස්සන ජීවිතයක් නේ ලැබිලා තිබෙන්නේ..‘
Image may contain: 1 person, smiling, closeup
Image may contain: 1 person, smiling, selfie and closeupImage may contain: one or more people, sunglasses, sky, hat, outdoor, closeup and nature

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top