Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 15
562
Views
ආලියා භාට්ගේ පරණ පෙම්වතා වන සිද්ධාර්ත් මල්හෝත්‍රා මේ වනවිට ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි පරිනිතී චොප්රා සමගින් අප්‍රසිද්ධයේ ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට තොරතුරු වාර්තා විය.

කෙසේ වෙතත්, මේ දිනවල සිද්ධාර්ත් මෙන්ම පරිනීතාද පෙනී සිටින චිත්‍රපටයක් තිරගත වීමට නියමිතව ඇති අතර, ඒ ‘ජබාරියා ජෝඩි’ චිත්‍රපටයයි. අගෝස්තු 09 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මේ දිනවල උතුරු ඉන්දියාව පුරා සිදුවෙයි. 

මෑතකදී එක්වූ ප්‍රචාරක වැඩසටහනකදී සිද්ධාර්ත් මල්හෝත්‍රා තමාගේ වර්තමාන පෙම්වතිය පරිනීති බව පිළිගෙන ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top