Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 15
865
Views
ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි නගරයේදී එල්ල වූ පිහි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තිය වයස අවුරුදු 24ක මිෂෙලා ඩූන් ලෙස හඳුනාගෙන තිබේ.

මෙම සිද්ධියේදී මහමග තවත් කාන්තාවකට පිහි ප්‍රහාරයක් එල්ල කිරීමේදී මහජනතාව මැදිහත් වී මෙල්ල කර පොලීසියට භාරදුන් 20 හැවිරිදි තරුණයෙකු මෙම ඝාතනය සිදුකර ඇත.

ඒ අනුව, ඒ ආසන්න මහල් නිවාසයක තිබියදී ඩූන්ගේ නිසල සිරුර සොයාගෙන ඇති අතර, ඇය උසස් අධ්‍යාපන හදරා ඇති, ප්‍රහාරයට ලක්වන විට ලිංගික සේවයේ යෙදී සිටි තරුණියක ලෙස පොලීසිය හඳුනාගෙන ඇත.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයද හදරා තිබූ ඇය බොහෝ විට සංචාරය සඳහා ප්‍රියකළ තැනැත්තියක බව ඇගේ මව පවසා තිබුණි.

ඇයගේ ගෙල ප්‍රහාරයට පිහි ප්‍රහාරය එල්ල කර ඇති අතර, මෙම තැනැත්තියගෙන් ලිංගික සේවය ලබාගැනීමට වේලාවක් වෙන් කරගෙන ප්‍රහාරකයා මහල් නිවාසය වෙත ඇතුළු වී ඇති බව පොලීසිය පවසයි.

ඉන් විනාඩි 20කට පමණ පසුව ඔහු මහල් නිවාසයෙන් පිටතට යන ආකාරය සී.සී.ටී.වී දර්ශනවල දැකගත හැකි බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

මාර්ටි නේයි ලෙස හඳුනාගෙන ඇති සැකකරු, නවසීලන්ත සහ ඇමෙරිකානු සමූල ඝාතන සිද්ධීන් අගය කර ඇති මෙම ප්‍රහාරකයා, මානසික ව්‍යාකූලත්වයකින් පෙළෙන්නෙකු ලෙසද හඳුනාගෙන ඇත.
Image result for michaela dunn death
Image result for michaela dunn death
Image result for michaela dunn death
Image result for michaela dunn death
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top