Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 15
345
Views
පසුගිය අප්‍රේල් මාසයේ, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සිට ඊශ්‍රාලයේ ටෙල් අවීව් තෙක් පැමිණි ඊශ්‍රායල ගුවන් යානයක 43 හැවිරිදි ගුවන් සේවිකාවක ගුවන් යානය තුළදී හදිසියේ මියගිය බව වාර්තා විය.එම කාන්තාව මියගොස් ඇත්තේ සරම්ප වැළඳීමෙන් යැයි මේ වනවිට අනාවරණය වී ඇත.

පසුගිය නොවැම්බරයේ සිට ඊශ්‍රායලයෙන් සරම්ප රෝගියකු මියගිය බව වාර්තා වුණු තෙවැනි අවස්ථාව මෙය යැයි පැවැසෙයි. මේ අයුරින් ඊශ්‍රායලයෙන් සරම්ප රෝගියකු මියගිය බව වාර්තා වූයේ වසර 15 කට පසුව යැයි එරට පුවත් සේවා වාර්තා කර තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top