Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 13
849
Views
වසර දෙකකට ආසන්න කාලයක් ඉතාමත් ශක්තිමත්ව ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත් රන්බීර් කපූර් සහ ආලියා භාත් තම විවාහයට මේ වන විට සුදානම් වන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ .

මෙම ආදරණිය යුවළගේ විවාහ යෝජනාව කාලයක් තිස්සේ පැවතුනු අතර ඒ පිළිබදව සදහන්වන අලුත්ම ආරංචිය තමයි රන්බීර් අලියාගේ පියා ය හමුවී මේ පිලිබදව කතා බස් කර තිබෙන බවයි . 


මුම්බායි මිරර් පුවත්පතේ වාර්තා වලට අනුව රන්බීර් නිළ වශයෙන් මහේෂ් භාට් හමුවී තම විවාහය පිළිබදව සාකච්චා කර තිබෙන අතර රන්බීර්ගේ පියා වන රිෂි කපූර් නිව්යෝක් නුවර සිට නැවත පැමිණීමෙන් පසු 2020 දී විශාල විවාහ මංගල්‍යයක් පැවැත්විමට සැලසුම් කරන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .

Image result for ranbir and alia


Image result for ranbir and alia



Image result for ranbir and alia

Image result for ranbir and alia

Image result for ranbir and alia

Image result for ranbir and alia
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top