Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 13
1,204
Views
තම කටහඩට මෙන්ම සුන්දර ශරීරයෙන් ලොවක් වසඟකර ගැනීමට හැකිවූ අති දක්ෂ මෙන්ම ජනප්‍රියතම පොප් ගායිකාවක් තමයි Ariana Grande කියන්නේ . ජනප්‍රිය පොප් ගීත රැසකට හිමිකම් කියන මෙම සුරූපී තාරකාවගේ අලුත්ම ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා .

ඉතින් මෙම සුරූපි තාරකාවගේ මෙම අපූරූ ඡායාරූප පෙළ මේ වන විට ලෝකයේ දැඩි කතාබහකට ලක්වන අතර ඇය නවතම සුවඳ විලවුන් දැන්වීමක් සදහා තම ඡායාරූප ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ .

  

 

Image result for Ariana Grande sets pulses racing with a steamy photo shoot in pink lingerie for her new perfume line
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top