Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 13
1,115
Views
ලොවක් ආදරය කල ප්‍රේමාන්විත චිත්‍රපටියක් තමයි ටයිටැනික් චිත්‍රපටිය කියන්නේ . ජැක් සහ රෝස් ගේ ආදරණිය කතාවක් පිලිබදව අන්තර්ගත මෙම චිත්‍රපටියේ ජැක්ගේ චරිතයට තම රංගනයෙන් දායකත්වය දුන් සුපිරි නළුවා තමයි Leonardo DiCaprio කියන්නේ .

ඉතින් Leonardo DiCaprio ගැන මේ දිනවල කතාවෙන අලුත්ම කතාව ගැන තමයි දැන් අපි කියන්න යන්නේ . ඔහු ඔහුගේ සැබෑ ජිවිතයේ පෙම්වතිය වන Camila Morrone සමග විනෝද චාරිකාවක් සදහා ඉතාලියට ගිහින් තිබෙනවා. එහිදී පැපරාසින්ගේ කැමරාවට හසුවුණු අපූරූ ඡායාරූප කිහිපයක්ම මේ දිනවල අන්තරජාලයේ පල වී තිබෙනවා . ඉතින් අන්තර්ජාලයේ වැඩි දෙනෙකුගේ කතාබහට ලක්වන එම අපූරු ඡායාරූප කිහිපයක් තමයි මේ .

        
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top