Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 13
770
Views
බිළිඳෙකු 'ප්‍රචණ්ඩ ලෙස' ජලයේ ගිල්වන ලද වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා .

අදාල සිද්ධිය සම්බන්දයෙන් මේ වනවිට දරුවා ජලයට දමන පූජකයෙකුගේ සේවය වසරකට අත්හිටුවා තිබෙන අතර මෙම වීඩියෝව අන්තරජාලයේ දැඩි අවධානයකට ලක්ව තිබෙන බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

රුසියානු ඕතඩොක්ස් පූජක Fotiy Necheporenko නිරුවත් වයස අවුරුදු එකේ පිරිමි ළමයෙකුව බලහත්කාරයෙන් වතුරේ දමා තිබෙන අතර එම මොහොතේ දරුවා භීතියෙන් කෑ ගසා තිබෙන බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .

ශාන්ත පීටර්ස්බර්ග් අසල ගැචිනාහි පල්ලියක සිදු වූ මෙම සිද්ධියෙන් බියට පත් දරුවාගේ බෙල්ල සහ උරහිස සීරීමට ලක්ව තිබෙන බවටයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top