Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 13
828
Views
පොල් වොර්කර් කියන්නේ ලොවක් ආදරය කළ ලොවේම අවධානය දිනාගත් ජනප්‍රියතම මෙන්ම දක්ෂ නළුවෙක් . ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාවට තම රංගනයෙන් දායකත්වය දැක්වූ ඔහු එමගින් තව තවත් තම ජනප්‍රියත්වය වර්ධනය කර ගැනීමට සමත් වුනා.

කෙසේවෙතත් ලොවක් හඩවමින් සුපිරි නළු පෝල් වොර්කර්ට හදිසි අනතුරක් නිසා මෙලොවින් සමුගැනීමට සිදුවූ අතර ඔහුගේ නික්ම යාමත් සමඟම එම අඩුව පිරවීමට ඔහුගේ ආදරණිය සහෝදරයා මෙම සුපිරි පවුලට එකතුවුනා .

කෙසේවෙතත් මෙම සුපිරි නළුවාගේ නික්මයාම සිහිකැඳවමින් බ්‍රිතාන්‍යයේ අපුරු වාහන ප්‍රදර්ශනයක් පවත්වා තිබෙනවා .

මෙම ප්‍රදර්ශනය සදහා එම සුපිරි පවුලේ සාමාජිකයින්ද සහභාගී වී තිබෙන අතර ඒ සදහා විවිධ මාදිලියේ වාහන 700ක් සහ මිනිසුන් 10,000 ක් පමණ සහභාගී වී තිබෙන බවටයි වැඩිදුරටත් පවසන්නේ .

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top