Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 13
628
Views
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තාවන්නේ දකුණු අප්‍රිකාවෙන් වන අතර 19 හැවිරිදි සුරූපි තරුණියක් වන Sinead Moodliar මෙම සිදුවීමට මුහුණදුන් බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

ඇමරිකාවේ බොක්සිං දිනයේදී ගල් පර්වතයක් උඩට වී සුන්දර සන්ධ්‍යායාමය නරඹමින් සිටි ඇයට එකවරම මුහුණදීමට සිදුවුයේ අවාසනාවන්ත සිදුවීමකටයි .

තරමක් උසට ආ දරුණු රැල්ලක් නිසා ඇය එකවරම ඇදවැටී තිබෙන අතර ඇයගේ හිස ගල්පර්වතයේ වැදී තිබෙනවා .

පසුව ඇය ගැඹුරු මුහුදේ 35m ක් පමණ ගසාගෙන ගොස් තිබෙන අතර පසුව ආරක්ෂකයින් විසින් ඇයව මුහුදු වෙරළට ගෙන විත් තිබෙනවා.

ඉක්මනින්ම ඇයව රෝහලට ඇතුලත් කලත් පසුදින ඇය මිය ගිය බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .

          



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top