Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 12
492
Views
ජනප්‍රිය ගායන ශිල්පී රොමේෂ් සුගතපාල , වින්ධ්‍යා ඕමාලි හේරත් සමඟ විවාහ දිවියට පිවිස අද දිනට වසර 07ක් සපිරෙනවා.

ඔවුන් දෙදෙනාගේ මෙම විවාහ සංවත්සරය වෙනුවෙන් ඔහු සිය මුහුණු පොතේ මතක සටහනක් තබා තිබෙනවා.

"මීට අවුරුදු 7 කට කලින් අද වගේ දවසක අපි දෙන්නා එක ගමනක් යන්න අතිනත ගත්තේ හැමදාම මට හයියක් උනේ ඔබයි.. අද දවස මට සදා අමරණියයි" යනුවෙන් තැබූ එම සටහනේ ඔහු සිය මංගල ඡායාරූපයක්ද එක්කර තිබෙනවා.

Image may contain: 2 people, people smiling, wedding

Image may contain: 2 people, people smiling, selfie, closeup and outdoor
Image may contain: 1 person, standing
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top