Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 12
910
Views
මේ වනවිට බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව සමුගෙන ඇති අනුෂ්කා ෂර්මා ගැබ් ගෙන ඇති බවට පුවතක් බොලිවුඩ් පුරයෙන් වාර්තා වේ. කෙසේ වෙතත්, එයට පිළිතුරු සපයමින් ඇය පසුගියදා ප්‍රකට ‘ෆිල්ම් ෆෙයාර්’ සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්ව සිටි අතර, ඇය පැවසුවේ විවාහයෙන් පසුව බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව දරුවෙක් හැදීම නිසා. තමාද එයට සූදානම් වෙමින් සිටින බවය.

නමුත්, ඇය පැවසුවේ දැනට වාර්තා වන තොරතුරු අසත්‍ය ඒවා වන අතර, තමා ගැබ් ගත්තේ නම් එය නොසඟවා සිටිමට තමාට බැරි බවද ඇය පවසා සිටියාය. එක්දින ලෝක කුසලානය නිමාවත් සමග ඇය මේ දිනවල බටහිර ඉන්දිය කොදෙව් සංචාරයක නිරතව සිටින බව සඳහන් වේ.

Image result for anushka sharma


Image result for anushka sharma

Image result for anushka sharma
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top