Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 12
1,435
Views
ඊයේ දින 34 වන වියට පා තබන බොලිවුඩ් නිළි ෆර්නැන්ඩස් සිය උපන්දිනය ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරයක සමරා තිබෙනවා . සරාගී බොලිවුඩ් නිළිය සිය උපන්දිනය සැමරීම සඳහා පසුගිය දින කිහිපය තුළ ලංකාවේ සිටි බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඇගේ උපන්දිනයට පෙර ඇය ඉන්ස්ටග්‍රෑම්හි ඇය වෙරළ තීරයේ සාදයක් පවත්වන බවට සදහන් කර තිබෙනවා .

සුරූපී බොලිවුඩ් නිළිය ඇගේ මිතුරන් සමඟ විනෝද වෙමින් වෙරළේ දුවන අයුරු දැකගත හැකි වීඩියෝවක් අන්තර්ජාලයේ පල කර තිබෙන අතර එම වීඩියෝවේ සදහා කර තිබෙන්නේ , "මගේ සන්තෝෂවත් මිනිසුන් සමඟ මගේ ප්‍රීතිමත් ස්ථානය!" යනුවෙනි .









Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top