Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 05
1,628
Views
විවාහය කෙනෙකුගේ ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් බව ඕනෑම කෙනෙකු හොඳින් දන්නා කරුණකි. 

විශේෂයෙන්ම පෙරදිග රටවල විවාහයට ඉතාම ගෞරවාන්විත තැනක් දෙන අතර ලාංකික සමාජයේ ද පැරණි කාලයේ සිටම විවාහය ඉතා වැදගත් චාරිත්‍රයක් වශයෙන් සලකා එය සිදුකරනු ලබයි. 

කෙසේවෙතත් ලෝකයේ සිදුවුණු අපුරු විවාහයක් පිලිබදව මේ වන විට දැඩි කතාබහකට ලක්වෙනවා .

29 හැවිරිදි Kim Armstrong-Egan සහ Kimberley Egan ගේ මෙම සමලිංගික විවාහයේ විශේෂත්වය වන්නේ ස්වභාවධර්මයේ ආශීර්වාදය සමග මෙම විවාහය පවත්වා තිබීමයි. 

අව්ව, වැස්ස යන කිසිම කාරණයක් නොතකා කල මෙම අපුරු විවාහයේ ඡායාරූප පිලිබදව මේ වනවිට ලෝකයේ දැඩි කතාබහකට ලක්වන අතර එම ඡායාරූප වලින් කිහිපයක් තමයි මේ .

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top