Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 03
1,728
Views
ඇමරිකා එක්‌සත් ජනපදයේ කෙනඩි පවුලේ තවත් දියණියක්‌ වන සඕස්‌ කෙනඩි හිල් හදිසියේ මියගොස්‌ තිබේ.
 
 මියයන විට ඇය 22 වැනි වියෙහි පසුවූ අතර මරණයට හේතුව ඖෂධ අධි මාත්‍රාවකින් භාවිත කිරීම බව හෙළිවී තිබේ.
 
 ඇය ඝාතනයට ලක්‌වූ ජනාධිපති අපේක්‍ෂක රොබට්‌ එෆ්. කෙනඩිගේ මිණිබිරියයි. එනම් රොබට්‌ හා ඊතල් කෙනඩි යුවළගේ පස්‌වන දරුවා වන කර්ට්‌තිගේ දියණියයි.
 
 කෙනඩි පවුලේ සාමාජිකයන් අබිරහස්‌ ලෙස අකාලයේ මියයැම පසුගිය දශක කීපය පුරා දක්‌නට ලැබිණි.
 
 ඝාතනයට ලක්‌වූ ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ සොහොයුරා වූ රොබට්‌ කෙනඩි ජනාධිපතිවරණයට සූදානමින් සිටියදී 1968 දී ඝාතනය කෙරිණි.
 
 ජනාධිපති ජෝන් එµa. කෙනඩිගේ පුත්‍රයා ද සැහැල්ලු ගුවන් යානයක්‌ පදවමින් සිටියදී අනතුරකින් මියගියේය.
 
 සඕස්‌ කෙනඩි හිල් ආතතිය සඳහා ඖෂධ භාවිත කළ බව හෙළිවී තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top